Yetu Pone Video Song With Sinhala Subtitles – Dear Comrade (2019) | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදිහට Dear Comrade Movie  එකේ අද රිලීස් වුන,

“Yetu Pone” Song  එකට සිංහල Subtitle අරගෙන ආවා…

ෆිල්ම් එකේ තියෙන සින්දු වලින් මන් දෙවනියට ආස සින්දුව…

(පලවෙනි එක මොකද්ද කියලා ඉස්සරහට කියන්නන්කෝ)

ඉතින් මේ සින්දුව ගැන කීවොත් ෆිල්ම් එකේ තියෙන Brack-up Song  එක කීවොත් හරි…

අපේ බොබි Boot එකක් කාලා රැවුල් කොන්ඩ වවාගෙන,

හිමාලේ පැත්තේ Royal Enfield Bike එකකින් කරක්  ගහන සීන් එකක් තමා තියෙන්නේ…

ඕක මගෙ වගේම තෙලුගු Fans ලා ගොඩකට තියෙන  ලොකු හීනයක්…

(Boot එකක් කන එක නෙමේ Tour එක)

හිමාලේ හිම වැටෙන සයිඩ් එකනේ, මාරම ලස්සන Location ටිකක Shoot කරලා තියෙනවා…

ආසාවේ බෑ…

එතකොට සිංදුව ගැන කීවොත්…

Voice කරන්නේ Kaala Bhairava ආයේ මුකුත් නෑ,

බොක්කට ම වදින්න දීලා තියෙනවා…

Music ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ Justin Prabhakaran මහත්තයා,

අපිව පිස්සු වට්ටලා තියෙනවා…

Lyrics ගැන කීවොත් ඉතින් මේක Boot සින්දුවක් වගේනේ, ඒත් ලොකු උපසේශයක් ඒ වේදනාව ඇතුලේ හංගලා තියෙනවා…

මාරම අර්තයක්…

මට අවුල ගියෙත් ඔතන,

මට වචන තේරුනාට බෑනේ සබ් එකේ ලස්සනට ගලප්පන්න ඕනනේ…

ඉතින් පුලුවන් උපරිමයෙන් කරල තියෙනවා බලලා,

කොහොමද කියලා කොමෙන්ටුවකින් කියාගෙන යන්නකෝ….

එතකොට තමා අනික් සින්දු ටිකත් මේ අගේ දෙන්න පොඩි ගැම්මක් එන්නේ !!!

– BuGGy –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *