[Saaho (2019)] Ye Chota Nuvvunna Song with Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

මේ දවස් වල කෝටි 300 ක වියදමින් නිම වෙන Saaho අති දැවැන්ත සිනමා පටයේ,
දෙවනි ගීතය අද Release කරා…

Ye chota nuvvunna” ලෙස නම් කර ඇති මෙ ගීතය Film එකේ Love Anthem එක ලෙස හදුන්වනවා…
ඉතින් අපි Trailer එකෙ දැකපු Rich Look එක ඒ විදිහටම මේ Video එකෙත් බලාගන්න පුලුවන්…

Camera Angeles 📷 , Location , Color Grading සුපිරියටම කරලා තියෙනවා…
අඩු පාඩුවකට තියෙන්නේ ඉතින් Shraddha අක්ක ගේ ඇදුම් වලට රෙදි පොඩ්ඩක් මදි වෙලා…😂
(Video එක Sink කරද්දි තමා අවුල ගියේ, අම්මා තේ එහෙම අරගෙන කාමරේට එනවනේ….😕)

Music ගැන කතා කලොත් අපි කවුරුත් දන්න Guru Randhawa ඒ ගැන හොදටම බලාගෙන තියෙනවා…
Electro Music වලින් කෙටි කාලයක් ඇතුලත මුලු ඉන්දියාවෙම ප්‍රසිද්ද වුන චරිතයක් නේ…

  දැනට හින්දි, දෙමල, තෙලිගු කියන භාශා තුනකින් Release වෙලා තියෙනවා…
එකකට එකක් Lyrics එහෙමත් ලොකු වෙනසක් තියෙනවා…

ඉතින් තෙලිගු එකට උපසිරැසි කරලා තියෙනවා බලන්නකො…

  – BuGGy –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *