Home / Uncategorized / V (2020) Teaser Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

V (2020) Teaser Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

අති සාර්ථකත්ව සිනමා ගමනේ 2019 වර්ශය පසුකල තෙලිඟු සිනමාවේ Natural Star ලේසින් නම් දරා සිටින නානි ගේ 25 වන චිත්‍රපටිය ලෙසයි මේ V (2020) චිත්‍රපටිය තෙලිඟු සිනමාවට එක් වෙන්නේ.

මෙහි සෙසු චරිත ලෙස සුදීර් බාබු, නිවේදා තෝමස්, ආදිති රාඕ යන සුපිරි රංගනශිල්පීන් රංගනයෙන් එක් වන අතර මෝහන් ක්‍රිශ්නාගේ අධ්‍යක්ෂණයෙන් හා දිල් රාජු මහතාගේ නිශ්පාදනයෙන් තමයි මෙය නිමවෙලා තියෙන්නේ.

මීට ටික වේලාවකට කලින්මෙහි පලමු අඩහැරය ලෙසින් ටීසර් පටය අන්තර්ජාලයට නිකුත් කෙරුනු අතර එය සිංහලෙන් උපසිරැසි ගන්නල තමයි මම අරගෙන ආවේ.

එලැඹෙන මාර්තු 25 දින මෙය ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරන අතර තවත් සුපිරිම ත්‍රිලර් චිත්‍රපටයක් බලා ගැනීමට හැකි වන බවට නම් සැකයක් නැහැ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *