Thanneermathan Dinangal Official Trailer With Sinhala Subtitles | සිංහල උපසිරැසි සහිතව

ඔන්න ඉතින් අද මන් ආවේ,
ජූලි 24 වෙනිදා සද්දයක් බද්දයක් නැතිව Realese වෙච්ච ෆිල්ම් එකක Trailer එකක් උස්ස ගෙන….
Subtitle කරාට මොකද මේ ලිපි ලියන වැඩේට තමා මම කැමතිම නෑත්තේ…
ඒත් ඉතින් මේ ෆිල්ම් එක ගැන නොකියා ඉන්න බැරි ජාති ගොඩයි…

මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එකට මේ වෙනකල් Wekipedia එකේ Page එකක් වෙන් වෙලා නෑ,
වගේම මේක IMDb 9.5/10 අරන් තියෙනවා…
Drama | Romance | Comedy කියන ඒවට අයිති වෙන මේ ෆිල්ම් එක ගූගල් පරිශීලකයන්ගේ මනාපය 98% ලැබිලා තියෙනවා…

අනික් දේ තමා මේ දවස් ටිකේ කේරලේ පැත්තෙන් News එනවා,
ඔයාලා විස්වාස කරා හෝ නැතා කෝටි 2 ක වියදමෙන් නිශ්පාදිත මේ ෆිල්ම් එක,
දවස් පහෙන් කෝටි 5ක් හම්බ කරා කියලා…
ඕන්න ඔය හේතු හින්දා තමා මට මේකේ Trailer එකට උපසිරසි කරන්න හිතුනේ…

මලයලම් රසිකයෙක්ට නන් අමුතුවෙන් Kmbalangi Nights ගැනකියන්න ඕනේ නෑනෙ…
ඉතින් එකේ සුපිරිම නලුවෝ දෙන්නෙක් උන

Thomas (Franky)
Sreenath Bhasi (Bonny)

                                                                                                                                     

කියන දෙන්නම මේකේ දෙයියනනේ කියලා බලාගන්න පුලුවන්…

මේකේ තව ප්‍රදාන චරිතයක් ඉන්නවා… ඒ තමා Vineeth Sreenivasan…
මේයා ගැන නන් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ…
Om Shanthi Oshana එකෙ මැද්දෙන් පැන්න කෙනා… (මේකෙත් ඒ වගේම චරිතයක් වගේ කරන්නේ)

තව නවක නිලි Anaswara Rajan මෙකේ ප්‍රදාන නිලියගේ භූමිකාව සිදු කරනවා…
(ඉස්සරහට ගොඩක් අයගේ ක්‍රශ් එකක් වෙයි කියලා හිතනවා)

                                                                                                                                                 

Director ගැන කීවොත් “Girish A.D.”හැබැයි අලුත් කෙනෙක්…
මෙයාගේ ඊට කලින් ෆිල්ම් ආවා කියලා මට මතකයක් නෑ…

මන් Trailer එකේ දැක්ක විදිහට නන් තවත් සුපිරි මලයාලමක් වගේ…
Anandam, Premam, June, වගේ අපිව පිස්සු වට්ටන්න ආපු ෆිලුමක් වෙයි කියලා තමා මගේ හිතේ…

උපසිරසි එක්කම Trailer එක බලලා කෝමද කියගෙන යන්නකෝ…

     – BuGGy –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *