Thadam (2019) Sinhala Articles | තුරුම්පු ආසියා අතැතිව කෙරූ අභිරහස් මිනී මැරුම |

Thadam2019
(තුරුම්පු ආසියා අතැතිව කෙරූ අභිරහස් මිනී මැරුම)

Start:- 1Min-47Min
කෙල්ලෙක් කොල්ලෙක්ව මයින්න ඔහුත් එක්ක එන්න කොච්චර දේවල් බලනවද..
ඇයට ගැනපෙන කෙනා බව දැනුනොත් ඇගේ මුලු ජීවිතයම ඔහුගේ දෙපාලඟ තබාවි…
ඔවු මේ හැම දේටම විශ්වාසයි වැදගත් ඇය මගේ,මම ඇගේ පමනයිනම් මොකටද අවිශ්වාසය..
ඔවු මේ එහෙම කතාවක්…මේ එලිල්ගේ කතාවයි…

Mission Starting :-47Min-2Hours 16Min
ඔබේ හඳවතේ ගැහීම වැඩිවේවි..
අකුනු විදුලි කොටාවි…
සිදුවන දෙය නොතේරේවි…
ඔබ මෙතෙක් විනාඩි 47 වෙනත් සලරුවක් නැරඹුවාදැයි සැක හිතේවි..

මිනීමැරුමක්…එකහාසමාස සමනිවුන්නු දෙදෙනක්..මිනීමරුවා කවුද..?

පොලීසි,වාර්තා ,අධිකරනය, සම්පූර්ණයෙන් කඩා බිදදමන සත්‍ය කතාවක්….

සාක්ශි ගැලපීම්…ඒවාගේ අවලංගු භාවය…
අවසානය තෙක් හඳවතේ ගැහීම වැඩිවේවි …පැය දෙකක් අවසන් වනතෙක් මිනීමරුවා ඔබවත් මමවත් නොදනියි…

මෙය හුදෙක් සාමාන්‍ය චිත්‍රපටයක් නොවේ..නමුත් එසේ නොවේද නොවේ..

විදයාව හා සම්බන්ද වූ විදයාව පරාජය වන…සලරුවක් Ratsasan සලරුවට පසු දමළ සිනමාවේ අති සුපිරිම නිර්මාණයක්..

මේක බලන්න ඕන ෆිල්ම් එකක් නෙවේ..නොබල ඉන්න බැරි ෆිල්ම් එකක්

♠Pathum N Herath ♠ 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *