Tag Archives: The Lady Superstar Sinhala

Love Action Drama(2019) Review in Sinhala: ‘ඔබට දිවුරා කියන්නම්’

දිනේශන්ට තමන්ගේඇවැස්ස නෑනා ගැන හිතක් පහළ වෙන්නේ පොඩි කාලෙදිමයි. නෑනා පොඩ්ඩත් ලොකු කතාවක් කියලා දිනේශන්ට කැමති වෙනවා. හැබැයි ඒ සතුට ටික කාලයයි. කෙල්ල ඇවිල්ලා කියනවා ‘ලේ නෑයන් අතර විවාහය ආබාධිත දරුවන්ගේ උපතට හේතු වේ. එබැවින් මෙම සම්බන්ධය කන්ටිනිව් කිරීම නිශ්ඵල ක්‍රියාවකි’ කියලා. මේ කතාබහ ඇතිවෙද්දි නෑනයි මස්සිනයි දෙන්නම පොඩි ළමයි. …

Read More »

Babu Bangaram Sinhala Article | පෙම් කරන එක කලාවක්

කතාව කෙටියෙන්….. ක්‍රිෂ්ණා නොහොත් බාබු බන්ගාරාම් සහකාර පොලිස් කොමසාරිස්වරයෙකි(ACP). එසේම ඔහු කරුණාවන්ත පුද්ගලයෙක්ද වෙයි. තමාගෙන් දඬුවම් ලබන වැරදිකරුවන් පිලිබඳව පවා කණගාටු වන ඔහු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වුවද ලබාදීමට පසුබට නොවෙයි. දිනක් ක්‍රිෂ්ණා ඔහුගේ සහායකයින් සමග අවන්හලකට ගිය අවස්ථාවක වැඩිහිටි පිරිමියෙකු සමඟ හඬමින් කතා කරනා ගැහැණු ළමයෙකු දකියි. නමින් ශයිලාජා …

Read More »

The Lady Superstar Sinhala Articles | නයන්තාරා

ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි. දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ. නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ ”මනස්සිනක්කරේ” තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට …

Read More »