Tag Archives: Sinhala

Bhayanakam(2018) Review in Sinhala| “පෝස්මානේ…!”

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය නිසා ආබාධිත තත්වයට පත්වුනු විශ්‍රාමික සොල්දාදුවෙකි. ගෞරි කුන්ජම්මාගේ නිවසේ නවාතැන් ගන්නා ඔහු රාජකාරි කටයුතු අරඹයි. දෙවන මහා ලෝක යුද්ධය ඇරඹීමට පෙරදී සුභ නිමිත්තක් ලෙස ගම්වැසියන් දුටු ඔවුන්ගේ ‘පෝස්මාන්’, යුද්ධයේ විකාශනයත් සමග මුහුණ දෙන පෙරළිය කෙලෙසක …

Read More »

Ala Vaikunthapurramloo(2020) Review in Sinhala: “රාමුලෝ….රාමුලා මාව කරදරෙ දැම්මා”

මේ අවුරුද්දේ සංක්‍රාන්ති විනර් කවුද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? ඔබ කියන්නේ “අල්ලු අර්ජුන් තමයි, ඒත්……” වගේ පිළිතුරක්ද? ඒත් කියලා තව කෑල්ලක් අමුණන්න එපා මිත්‍රවරුනි. කෙලින්ම කියන්න ‘අල්ලු අර්ජුන් තමයි සංක්‍රාන්ති විනර්’ කියලා. ආය ඒකේ කතා දෙකක් එහෙම නෑ. බිලියනපතියෙක්ගේ බිරිඳට සහ ඔහුගේ රියදුරුගේ බිරිඳට එකම දවසේ එකම රෝහලේදී පිරිමි …

Read More »

Jackpot(2019) Movie Review in Sinhala| කිරි මුට්ටිය ගඟේ ගියා…

අදින් වසර බොහෝ ගණනකට පෙර වාසය කළ එක් දිළිඳු පුද්ගලයෙකු හට අපූරු, පෞරාණික බඳුනක් හමු වෙයි. එම බඳුනේ ආනුභාවයෙන් අන්ත දුගියෙකුව සිටි ඔහු කෙටිකලක් තුල මහා ධනවතෙක් බවට පත්වෙයි. එක් දිනක් රාත්‍රියේ නිවසට ඇතුළු වන පිරිසක් එම බඳුන සොරකම් කරගෙන පලා යති. නමුත් ඔවුන් අතින් බඳුන දිය පිරී ගලා යන …

Read More »