Tag Archives: Sinhala Subtitle

Kaalam Song | Nerkonda Paarvai | Sinhala Subtitle| සිංහල උපසිරැසි

Kaalam Song | Nerkonda Paarvai | Sinhala Subtitle සිංහල උපසිරැසි සමග ඔන්න තවත් සින්දුවක් නේර්කොන්ඩ පාර්වයි එකේ . ගීතය : කාලම්  චිත්‍රපටය : නේර්කොන්ඩ පාර්වයි  පබැදුම : නාගර්ජුන් , යුනොහෝ  ගායනය : ඇලීසා තෝමස් හා යුනොහෝ  සංගීතය : යුවන් ශංකර් රාජා  ගීතය සිංහල උපසිරැසි සමග 

Read More »

Hidden Details NGK |sinhala with subtitles |

Hidden Details in NGK with sinhala subtitle NGK සැගවුන කරුණු සිංහල උපසිරසි සමග         ඔන්න කට්ටිය කියනවා නේ NGK තේරෙන්නේ නෑ කියල. ඒක තමයි සෙල්වරාගවන්ගේ ෆිල්ම්ස් වල තියෙන විශේෂත්වය . මෙයාගේ ෆිල්ම්ස් තේරුම් ගන්න නම් කාගෙ හරි උදව් ඕනමයි. මේ විඩීයෝව බැලුවම නම් සෑහෙන්න දුරට මේ ෆිලුම …

Read More »

Kaithi Teaser Sinhala subtitles

Kaithi Teaser Sinhala subtitle ඔන්න කර්තිගේ සුපිරිම තවත් ෆිලුමක ට්‍රේලරය ගෙනාවා. මේකේ කාර්ති නිකන් ද්විත්ව චරිතයක් දෝ කියලත් හිතෙනවා.ඒ ට්‍රේලරයේ ආරම්භය හා අවසානය නිසා. බලන්නකෝ ට්‍රේලරය බලලම තීරණය කරන්න. . ලෝකේෂ් කනගරාජාගේ අධ්‍යක්ෂණයෙන් ඩ්‍රීම් වෝරියර් පික්චර්ස්ලගේ නිෂ්පාදන දායකතවයෙන් කෛදි නොහෝත් සිරකරු ට්‍රේලරය බලමු නේද ? මෙතනින් ට්‍රේලරය නරබන්න 

Read More »

KAAPPAAN Trailer Sinhala Subtitle

කාප්පාන් (රකින්නා) ඔන්න කට්ටියට සූර්යා ගේ අලුත් මූවි එක කාප්පාන් එකේ ට්‍රේලරය ඇවිත් තියෙනවා. මෙකේ සූර්යා ගේ පෙනුම දෙවිදියකින් පෙන්නල තියෙනවා . එකක් උඩුරැවුල සමග කන්නාඩියක් දාගෙන සූර්යා , ආර්යා , මෝහන්ලාල් කට්ටිය එකට අනෙක සූර්යා ලස්සන උඩු හා යටි රැවුල සමග තුවක්කුක් එක්ක සුපිරියටම තියෙනවා මේ දෙකම. මොහන්ලාල් අගමැති …

Read More »

Kadaram Kondan Official Trailer with Sinhala Subtitle

Kadaram Kondan Official Trailer ඔන්න කට්ටිය බලන්න කැමතිම නලුවගේ ඒ කියන්නේ වික්‍රම්ගේ කිඩාරම් කොන්ඩාන් ෆිලුමේ ට්‍රේලරය සිංහල සබ්ටයිටල් එක්කම. මේ ෆිලුම කමලහාසන්ගේ නිෂ්පාදනයක් වන අතර එයාගේ දුව වන ආක්ෂරා හසන් මෙහි වික්‍රම් සමග එක්තුවෙනවා. සිංහල උපසිරසි සමග ට්‍රේලරය   

Read More »