Tag Archives: SINHALA ARTICAL

Superstar RAJINIKANTH SINHALA ARTICAL

  ඔන්න මේ දවස්වල Hot News එක වෙලා තියෙන්නේ 2.0 එක ගැන නේ. ඉතින් ඔක්කෝමලා රජිනිකාන්ත් ගැන තමයි කතාව. කව්ද මේ රජිනිකාන්ත් ?   සිවාජි රාඕ ගයික්වාඩ් නොහෝත් අපි කවුරුත් දන්නා රජිනිකාන්ත් සුපිරි තරුව දෙසැම්බර් 12 1950 දී මෙලොව එලි දුටුවේ කර්නාටක ප්‍රාන්තයයේ බැංගලෝරයේ දීයි. මොහු සිනවාවට අමතරව දේශපාලනයටද පිවිසුණේ …

Read More »