Tag Archives: Saaho Sinhala Sub

Saaho Trailer (2019) Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

තෙලිඟු සිනමාවේ සිදුවන තවත් අති දැවැන්ත සිනමා හැරවුම් ලක්ෂ්‍යක් ලෙසින් කෝටි 300+ අධික වියදමක් දරමින් තමයි Saaho චිත්‍රපටය මෙලෙසින් නිම වුනේ.. එලැඹෙන අගෝස්තු 30 වෙනිදා ඔබත්..මමත් නොඉවසිල්ලෙන් බලා සිටි මේ අපූරු සලරුව තෙලිඟු යාත්‍රාවේ ගමන් කිරීමට නියමිතයි.. තෙලිඟු සිනමාවේ මෙතෙක් ලැබූ ඉහළම ආදායමට හිමිකම් ලැබූ #Bahubali චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ #Prabash සමඟින් හින්දි සිනමාවේ …

Read More »