Tag Archives: Nayanthara

Love Action Drama(2019) Review in Sinhala: ‘ඔබට දිවුරා කියන්නම්’

දිනේශන්ට තමන්ගේඇවැස්ස නෑනා ගැන හිතක් පහළ වෙන්නේ පොඩි කාලෙදිමයි. නෑනා පොඩ්ඩත් ලොකු කතාවක් කියලා දිනේශන්ට කැමති වෙනවා. හැබැයි ඒ සතුට ටික කාලයයි. කෙල්ල ඇවිල්ලා කියනවා ‘ලේ නෑයන් අතර විවාහය ආබාධිත දරුවන්ගේ උපතට හේතු වේ. එබැවින් මෙම සම්බන්ධය කන්ටිනිව් කිරීම නිශ්ඵල ක්‍රියාවකි’ කියලා. මේ කතාබහ ඇතිවෙද්දි නෑනයි මස්සිනයි දෙන්නම පොඩි ළමයි. …

Read More »

Babu Bangaram Sinhala Article | පෙම් කරන එක කලාවක්

කතාව කෙටියෙන්….. ක්‍රිෂ්ණා නොහොත් බාබු බන්ගාරාම් සහකාර පොලිස් කොමසාරිස්වරයෙකි(ACP). එසේම ඔහු කරුණාවන්ත පුද්ගලයෙක්ද වෙයි. තමාගෙන් දඬුවම් ලබන වැරදිකරුවන් පිලිබඳව පවා කණගාටු වන ඔහු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වුවද ලබාදීමට පසුබට නොවෙයි. දිනක් ක්‍රිෂ්ණා ඔහුගේ සහායකයින් සමග අවන්හලකට ගිය අවස්ථාවක වැඩිහිටි පිරිමියෙකු සමඟ හඬමින් කතා කරනා ගැහැණු ළමයෙකු දකියි. නමින් ශයිලාජා …

Read More »

ඉලෙක්ට්‍රා| දෙවඟනක්ද? උමතුවක්ද ? | Elektra (2010) Sinhala article |

මම මේ චිත්‍රපටිය ගැන කියන්න හිතුවෙ ඇත්තටම ඒක ටිකක් සුවිශේෂී වෙනස් ආරක චිත්‍රපටියක් නිසා. ඒ වගෙම කියන්න ඕනෙ මේකෙ අපේ රට ගැනත් පොඩ්ඩක් කියවෙනවා. ‘කළම්බු’ කියන වචනෙ ගොඩක් තැන් වල ඇහෙනවා, හැබැයි කළම්බු විදියට නෙවෙයි; එයාළගෙ උච්ඡාරණය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒබ්‍රහම් ටිකක් මැදි වයසත් පහු කරගෙන යන පුද්ගලයෙක්;ලංකාවෙ යාපනේ …

Read More »