Tag Archives: Malayalam

Johny Johny Yes Appa(2018) Movie Review in Sinhala | ජොනී කියන්නේ හොරෙක්!!!

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. කාරියාන් මාස්ටර් තමන්ගේ පුතාලා තුදෙනාගෙන් වැඩිපුරම ආදරේ ජොනීට. මෙයාලා පොඩි කාලේ දවසක් ජොනී පිටර් එක්ක පල්ලියේ මංගල්ලේ බලන්න යනවා. නිකන් නෙවෙයි, තාත්තගේ මේස ලාච්චුවෙන් කාසි ටිකකුත් හොරකම් කරගෙන.ජොනී තමයි …

Read More »

Oru Kuttanadan Blog Movie Review in Sinhala| කුට්ටනාදනුවාගේ සටහන්

           කුට්ටනාදනුවාගේ සටහන් සුන්දර කේරළයේ රමණීය කුට්ටනාද් ප්‍රදේශය පසුබිම් කරගනිමින් 2018 වසරේ නිර්මාණය වුනු oru kuttanadan blog සිනමාපටය සේතු නම් තරුණ අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. ‘කේරළයේ සහල් නැලිය'(“The Rice Bowl of Kerala”) නම් විරුදාවලියෙන්ද හඳුන්වන කුට්ටනාද් යනු Vembanad ජලාශයෙන් සහ pampa නදියෙන් පෝෂණය වන ඉතා සශ්‍රීක …

Read More »