Tag Archives: Dear Comrade

Dear Comrade (2019) Sinhala Review | ‘ඔබේ ආදරය වෙනුවෙන් සටන් කරන්න’

බොබී විප්ලවකාමී තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔහු ගුරුහරුකම් ලබා ගන්නේ තම සීයාගෙන් ය. ලිලී ප්‍රාන්ත මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවකි. දිනක් මහමගදී සිදුවන හදිසි අනතුරක් නිසා බොබී සහ ලිලී එකිනෙකා මුණගැසෙති. එතැන් සිට ඇරඹී ගලාගෙන යන්නේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව ය. විජේ දෙවරකොණ්ඩා සහ රශ්මිකා විසින් ප්‍රධාන චරිත සඳහා පණ පොවන Dear Comrade …

Read More »