Sye Raa Narasimha Reddy (2019) Trailer with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග|

ඉන්දියානු රුපියල් කෝටි 270 ක වියදමක් දරා නිශ්පාදනය කෙරෙනු තෙලිඟු සිනමාවේ තවත් අමරණීය හැරවුම් ලක්ශ්‍යයක් ලෙසින් අප අතරට එන Sye Raa Narasimha Reddy චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද දින නිකුත් වුනා..
ඉන්දීය සිනමාව ඉහලින්ම බබලන්නට සමත් වූ
තෙලිඟු සිනමාවේ Mega Star ලෙසින් ඔටුනු පලන් Chiranjeevi ඇතුලු,

▪Amitabh Bachchan
▪Sudeep
▪Nayanthara
▪Tamannaah
▪Vijay Sethupathi
▪Jagapati Babu
▪Niharika Konidela
▪Ravi Kishan
▪Anushka Shetty

ඇතුලු තරු රාශියක් මෙහි රංගනයෙන් එක්වනවා..Surender Reddy ගේ අධ්‍යක්ෂණයෙන් හා Chiranjeevi ගේ පුත් Mega Power Star ⭐ Ram Charan ගේ නිශ්පාදනයෙන් හැඩගැන්වුනු මෙය එලැඹෙන ඔක්තෝබර් 02 වන දා සිට තිරගතවීමට නියමිතයි..

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *