Shravya Varma biography

Shravya Varma Biography

 

Shravya Varma biography

 

S.Raju සහ Vijay Lakshmi යනදෙනාගෙ දියන වන ඇය විශාකපට්නම් වලදි උපත ලබනවා . ඒ වගේම ඇයට වයස 4 දි පමන හයිඩ්රාබාත් වලට ඇය සංක්රමනය වනවා .

කොහොම හරි ඇය Alluri Krishnam Raju නැමති දේශපාලකයගෙ මිනිබිරිය වන අතර . ඇගේ පියා ව්යාපරිකයෙක් ලෙස විදුලිබල ව්යාපෲති සහ සහල් මෝල් කිහිපයකම අයිති කරුවෙක් .

Niraj Public School මූලික අධ්යාපනය ලබන ඈ දිව්තීක අධ්යාපනය Villa Marie College බාලිකාවෙන් ලබාගන්නවා උසස් අධ්යාපනය ලෙස ඇය CSI School of planning and architecture for Bachelors of architecture specialising in Interior Design යන ඩිග්රිය සාර්තකව නිම කරනවා .

19 වයසති මෙම යුවතිය තම උත්සහයෙන් නැගිටීම සදහා shravya varma යන තම නාමය යටතේ කුඩා ශොප් එකක් ආරම්බ කරනවා ඒ 2013 වර්ශයේදි තම ජාලය පුලුල් කරමින් 2014 වශයේ ඇය තම ශොප් එක විශාල වෙලද ජාලයක් බවට පත් කරනවා ජනවාරි මාසයේදි .

අවුරුදු 25 පමන තම උපයපු ධනයෙන් තමන්ට නිවාසයක් හා තමන්ට රථයක් ගැනීමට හැකිවන ඇය තම පියා ධනපතියෙක් වුවත් තම ධනයෙක් නැගීසිටිමට තරම් ශක්තියක් උසුලීමට හැකිවනවා.

ඇයගෙ පවුල ඉන්ජිනේරු සයිඩ් එකට බර උනත් ඇය වෙනම පැත්තකට යමින් ෆැශන් ඩිසයිනි තෝරගන්නවා . ඇය තම සිහිනය සැබෑකරගන්න අතර shravya varma කියන බ්රැන්ඩ් එක හෙවත් නාමය තෙලිගු සිනමාව , ඉන්දියාව පුරා සටහන් කරන්නට සමත් වෙනවා . ඇය මේ අවස්තාව වන විටත් විශාල ෆිල්ම්ස් ගනනාවකට මෙන්ම විවිද උත්සව සදහාද විශාල ලෙස තම ඩිසයිනින් භවිත කර තිබේ .

මේ වන විට විජේ දේවරකොන්ඩගෙ ප්රාදන ඩිසයිනර් වගේම ලගම ලෙහෙලියක් වන ඇය Rowdy Wear සමගද මේ වන විට කටයුතුකරනවා .

විජේගෙ මෙන්ම රශ්මිකා මන්දනාගෙද හොදම යෙහෙලියක් වන ඇය ව්යාපරිකයෙක් ලෙස විශිෂ්ඨයන් අතරට එක්ව ඇත .

 

Filmography OF she 

Costume designer 
 2018  Taxiwala
 2018  Devadas
 2018  Chi La Sow
 2016  Killing Veerappan
 2013  Potugadu
Hide Costume and Wardrobe Department 
 2018   Nota (stylist)
Hide Producer 
 2020   Good Luck Sakhi (co-producer)

Photos 

 

 

Shravya Varma with Mr Rajinikanth

 

 

 

 

 

 

 

 

 

Shravya Varma

 

Shravya Varma with vijay devarakonda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *