Sai Pallavi Sinhala Article | ලොව වසග කරගත් සායි පල්ලවී |

සායි පල්ලවී (MBBS) ♥මලර් ටීචර්

ගොඩක් අය සායි පල්ලවී කිව්වට අදුරන්නෙ නැති කෙනෙක් නැති තරමට ඉන්න මලර් ටීචගේ වත ගොත ටිකක් …..

@)නම:-සායි පල්ලවී සෙන්තමරායි

@)වෘත්තීය:රංගනශිල්පිනියක්,වෛද්යවරියක්

@)ජනප්රියම චරිතය:-මලර් (ප්රේමම්)

@)උස:- 5’ 5”

@)බර:- 55 kg

@)උපත-1992 මැයි 9

@)වයස:-27 (2019 වන විට)

@)උපන් ස්ථානය:-
කොටගිරි,තමිල්නාඩු ,ඉන්දියා

@)පදිංචිය:
-කොයිම්බතූර්,තමිල්නාඩු ,ඉන්දියා 

@)අධ්යාපන සුදුසුකම්:- MBBS

@)සලරූ (FILM)

Tamil:

Dhaam Dhoom (2008)

Maari 2 (2018)

NGK (2019)

Malayalam:

Premam (2015)

Kali (2016)

Athiran (2019)

Telugu:

Fidaa (2017)
MCA (2017)
Diya (2018)

Padi Padi Leche Manasu (2018)

Diya (2018)

@)පියා:-සෙන්තමරායි කන්නම්

@)මව:-රාධා කන්නම්

@)සහෝදරිය:-පූජා කන්නන්

@)ආගම:-හින්දු

@)විනෝදාංශ:-

නර්තනය Travelling, 
චිත්රපට නැරඹීම 

@)කැමතිම රංගනශිල්පියා:-කමල් හසන්

@)කැමතිම රංගනශිල්පිනිය:-ජෝතිකා

(Copywriter By-Wikipidia,IMDB)

 

 

මෙය යාවත්කාලින වන බව කරුනාවෙන් සලකන්න 

 

 

 

Pathum_N_Herath    And Vidura Dilshan 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *