Saaho Trailer (2019) Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

තෙලිඟු සිනමාවේ සිදුවන තවත් අති දැවැන්ත සිනමා හැරවුම් ලක්ෂ්යක් ලෙසින් කෝටි 300+ අධික වියදමක් දරමින් තමයි Saaho චිත්රපටය මෙලෙසින් නිම වුනේ..
එලැඹෙන අගෝස්තු 30 වෙනිදා ඔබත්..මමත් නොඉවසිල්ලෙන් බලා සිටි මේ අපූරු සලරුව තෙලිඟු යාත්රාවේ ගමන් කිරීමට නියමිතයි..

තෙලිඟු සිනමාවේ මෙතෙක් ලැබූ ඉහළම ආදායමට හිමිකම් ලැබූ #Bahubali චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ #Prabash සමඟින් හින්දි සිනමාවේ රසික හද දිනූ #Shradda_Kapoor ප්‍රධාන රංගනය දායකත්වය මේ සඳහා සපයනවා..
තවත් සුපිරි නලු, නිලි රැසකගේ දායකත්වයෙන් නිම වුනු මෙය ජය ගමනක් යනවාට සැකයක් නැහැ…
අද දින අන්තර්ජාලයට නිකුත් වුනු පූර්ව ප්‍රචාරක පටය පහතින් පිවිස දැන් සිංහල උපසිරැසි සමඟ නරඹන්න…..

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *