Nerkonda Paarvai (2019) Trailer with Sinhala Subtitle | ට්‍රේලරය සිංහල උපසිරසි සමග |

Nerkonda Paarvai / ට්‍රේලරය සිංහල උපසිරසි සමග

ප්‍රසිද්ධ බොලිවුඩ් නිෂ්පාදක හා මහා නිලි ශ්‍රී දේවිගේ සැමියා බන බොනි කපූර් ගේ නිෂ්පාදනයෙන් ” නේර්කොන්ඩ පාර්වයි” ( සෘජු දක්ම) මෑතක දී අවසන් විය. මේ සිනමාවේ අවසන් නිෂ්පාදන කටයුතු ලහිලහියේ අවසන් වෙමින් පවති. මෙහි පිටපතක් බැලු බොනි කපූර් තල අජිත්ගේ රංගනය දැක විශ්මයට පත්වූ බවද සදහන්. මේ පිලිබදව බොනි කපූර් ඔහුගේ සමාජ මාධ්‍යයේ පවසා ඇත්තේ ” මා නේර්කොන්ඩ පාර්වයි දෙවෙනි පිටපතක් බැලුවා. මොනතරම් ඉහල රංගනයක්ද ? ඉක්මනින්ම මම අජිත්ව මා හින්දි සිනමාවට රැගෙන එනවා. එයාට කතා තුනක් කියා තිබෙනවා. එයින් එකක හෝ ඔහු රගපාවි කියා සිතනවා.” කියා පවසා තිබේ.

එම නිසා බොනි කපූර් නිෂ්පාදනයෙන් අජිත් රංගනයෙන් ඉක්මනින්ම හින්දි සිනමාවට හදුන්වා දුන්නත් වික්ෂිප්ත වෙන්න දෙයක් නෑ.

ට්‍රේලරය සිංහල උපසිරසි සමග මෙතනින්.

ට්‍රේලරය සිංහල උපසිරසි සමග මෙතනින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *