Nee Vaanavilla Song With Sinhala Subtitles [Aadai (2019) Film]

 

න්න අද ඇරන් ආවේ මම මුලින් ට්‍රේලර් එක එක්ක ගෙන්නාපු Aadai (2019) අන්තර් ජාලයට නිකුත් ඌ ප්‍රථම සින්දුව වන Nee_Vaanavilla උපසිරස සමග ඇරගෙන .

මේක ලිරික්ස් විඩියෝ එක එක්ක තමා නිකුත් වෙලා තිබ්බෙ . ඔරිජිනල් විඩියෝ එක ආවම මම අප්ඩේට් කරන්නම් .

මම හිතට වැදුනු සින්දුවක් නිසා මේක කරන්න ගත්තේ . (ගුන දොස් කියන්න හොදේ )

සින්දුවේ තේරුම 100 % නැති උනත් මම දන්න දමිල බාශවෙන් උපසිරස ගන්වා ගෙනාවෙ මේක ..

බලලා කියන්න කෝ එහෙනම් . අවසය අයට ඩවුන්ලෝඩ් කරගන්න මම gdrive ලින්ක් එකකුත් දෙන්නම් . ඒක මෙතනින් ගන්න ……

මෙතනින් නරබන්න …………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *