Home / ඔක්කොම එකට / Biography / Manasa Radhakrishnan Biography

Manasa Radhakrishnan Biography

 

Manasa Radhakrishnan.jpg

 

Manasa Radhakrishnan

 

 

 

 

 

 

 

 

ලොකුවටම  කතාවෙන්න ගත්ත කෙල්ලෙක් ගැන අද හොයන් එන්න හිතුවා.. මලයාලම් සුන්දරත්වය උපතින්ම ගෙනා ඇය ගැන පොඩි විස්තරයක් .

 

 

 

අවුරුදු 21 වන Manasa Radhakrishnan උපත ලබන්නෙ 1998 සැත්තැම්බර් 29 දින Ernakulam , Kerala හිදි උපත ලබනවා, ඇගේ දෙමාපියන් වන්නෙ Sreekala Radhakrishnan සහ Radhakrishnan V.K වෙනවා . නමුත් ඇය ඇයගෙ දෙමාපියන් සමග ඩුබායි වෙත සංක්රමනය වනවා.
ඇය අවුරුදු 10 වනතෙක් ඩුබායි හී ඉන්දියානු පාසලෙ අධ්යාපනය ලබන ඇය නැවත කේරලයට සංක්රමනය වෙනවා .

ඉන්පසු Thrippunithura හී පාසලක අධ්යාපනය ලැබීමට ඇය තෝරගන්නවා.

රංගනය අත්පොත් තබමින් ඇය 2008 දි ලමා රංගනන ශිල්පිනියක් ලෙස ඇය Kannuneerinum Madhuram චිත්රපටියට දායක වෙනවා . ඉන්පසු තවත් සලරු කිහිපයක ඇයගෙ රංගන දායකත්වය ලබාදෙනවා .ඇය 2016 දි ඇගෙ සිනමා ජිවිතේ හැරවුමක් ගනිමින් Paulettante Veedu මලයාලම් සලරුවට දායක වනවා . ඊට අමතරව දමිල සලර්ය්වක් වන Balasali එකටද 2016 රංගනදායකත්වය ලබාදෙනවා. ඉන් පසු Crossroads (2016) ටද ඇය දායක වනවා .

ඉන්පසු ඇය පහත සලරුවන්ට දායක වෙනවා .

♣ Tiyaan
♣  Kaattu
♣  Sakala Kalasala
♣   Children’s Park

මම ඇයගෙ මුල්ම රංගනය ලෙස බලන්නෙ Children’s Park සලරුව . ගොඩක් රිවිව් නාවට සුපිරි සලරුවක් ලෙස හදුනාගත් ඇය ගොඩක් අය දැනගැනීමට හේතුව Pawan Kalyan ඒමට ඇති නවතම සලරුවට ඇයව ප්රධාන ර්ංගනයෙන් දායක කර ගන්න නිසා .

කොහොම හරි ඇයගෙ සුපිරි රංගනයක් දැක බලගන්න හැකි වෙයි සමහර විට .

 

 

Manasa Radhakrishnan Film List  :-  ⇓ ⇓ ⇓ ⇓ ⇓ ⇓ ⇓

Kannuneerinum Madhuram (2008)

Kadaksham (2010)

Villali Veeran (2014)

The Other Side (2015)

Paulettante Veedu (2016)

Balasali (2016)

Crossroads (2016)

Tiyaan (2017)

Kaattu (2017)

Vikadakumaran (2018)

Sakala Kalasala (2019)

Children’s Park (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *