Kadaram Kondan Official Trailer with Sinhala Subtitle

Kadaram Kondan Official Trailer

ඔන්න කට්ටිය බලන්න කැමතිම නලුවගේ ඒ කියන්නේ වික්‍රම්ගේ කිඩාරම් කොන්ඩාන් ෆිලුමේ ට්‍රේලරය සිංහල සබ්ටයිටල් එක්කම.

මේ ෆිලුම කමලහාසන්ගේ නිෂ්පාදනයක් වන අතර එයාගේ දුව වන ආක්ෂරා හසන් මෙහි වික්‍රම් සමග එක්තුවෙනවා.

සිංහල උපසිරසි සමග ට්‍රේලරය 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *