KAAPPAAN Trailer Sinhala Subtitle

කාප්පාන් (රකින්නා)
ඔන්න කට්ටියට සූර්යා ගේ අලුත් මූවි එක කාප්පාන් එකේ ට්‍රේලරය ඇවිත් තියෙනවා.
මෙකේ සූර්යා ගේ පෙනුම දෙවිදියකින් පෙන්නල තියෙනවා . එකක් උඩුරැවුල සමග කන්නාඩියක් දාගෙන සූර්යා , ආර්යා , මෝහන්ලාල් කට්ටිය එකට අනෙක සූර්යා ලස්සන උඩු හා යටි රැවුල සමග තුවක්කුක් එක්ක සුපිරියටම තියෙනවා මේ දෙකම. මොහන්ලාල් අගමැති තනතුරක රගපානවා , නිකන් මූඩිගේ පෙනුමට අරන් තියෙන්නෙ. ආර්යා ගේ චරිතය තමයි තාමත් දන්නේ නැත්තේ.

ඉන්දිය සිනමවේ මලයාලම් වලින් මොහන්ලාල්, හින්දි බොමන් ඉරානි , තෙලුගු අල්ලු සිරිස් කියල තිබුනේ. නමුත් අල්ලුට දෙමලෙන් මේ චරිතය කරන්න බැරිනිසා එතනට ආර්යා දාල තියෙන්නේ.

දැනට 80% වඩා රූගත කිරිම් අවසන් වී ඇති බවත් ලයිකා ප්‍රොඩක්ෂන් ඉදිරිපත් කරන මෙහි සංගීතය හරිස් විසින්ද අධ්‍යක්ෂණය කේවී අනන්ද් විසින්ද නිමවී ඇතිඅතර . මෙය 2019 අගෝස්තු 30 වෙනි දින තිරගත කිරීමට තීරණය කර ඇති බව සැලයි.

KAAPPAAN Trailer Sinhala Subtitle

2 comments

  1. මයිකි

    කො විඩියො එක නැනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *