Iddari Lokam Okate 2019 | You are My Heart Beat Song | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

එලැඹෙන දෙසැම්බර් 25 වනදා තිරගත කිරීමට නියමිත Iddari Lokam Okate (2019) || දෙන්නගෙම ලෝකය එකක් || ආදරණීය තෙලිඟු චිත්‍රපටයේ එන Anurag Kulkarni විසිනා කරන සිත් ගත් ගීතයක් මෙලෙසින් සිංහල උපසිරැසියෙන් හැඩ කරල අරගෙන ආවේ.

Arjun Reddy චිත්‍රපටයෙන් ඔබේ හද දිනාගත් සුරූපී Shalini Pandey සමගින් Raj Tharun තමයි මෙහි රංගනයෙන් එක් වෙන්නේ..ලබන 2020 තමයි අපිට චිත්‍රපටිය නරඹන්න වෙන්නේ..එතකන් මේ ලස්සන සින්දුව රසවිඳින්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *