Habit and Shaw trailer (2019) With Sinhala Subtitles | මමයි කළු සුපිරි මිනිසා ! |සිංහල උපසිරැසි සමග

හොබ්ස් සහ ෂෝ කියන්න පිස්සු වගේම එකිනෙකා අතරේ තරගයක් පවතින පවතින දෙන්නක්.කෙනක් දෙයක් කලොත් අනිකා එක ඊට වඩා හොදට කරන්න උත්සහා කරනවා.ලෝකයේ ඉන්න මිනිස්සුන්ගෙන් බාගයක් පමණ විනාස කරන්න පුළුවන් වයිරස් එකක් ගැන මේකේ කතා වෙනවා ,ඒ වගේම අමතක කරන්න බැහැ කළු සුපර් මැන් වත්.දැනමත් මේ කතාව අන්තර්ජාලයට නිකුත් වෙලා කියලා කට කතාවක් නම් තියෙනවා එත් හරියටම විස්වාස නැහැ .කොහොම උනත් මේ ෆිල්ම් එක හොද රසස් වින්දයක් තියෙන ෆිල්ම් එකක් කියලා නම් කියන්න පුළුවන් !!

2 comments

  1. peter barthelot

    එල එල සමිතේ, හෙට යනවා බලන්න,

  2. සුපිරියි සහෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *