Dil Bechara (2020) Trailer | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග |

මෑතකදී තම දිවියෙන් සමුගත් සුපිරි බොලිවුඩ් නලු #Sushant_Singh_Rajput අවසන් වරට රංගනයෙන් එක් වුනු #Dil_Bechara චිත්‍රපටියේ Official triler එකයි මේ ………..

සිනමා පටයේ ඔරිජිනල් පිටපත් එලැඹෙන ජූලි මස 24 වනදා #Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් කරන බව දැනුම් දී තිබෙනවා..

Sushant සමඟින් #Sanjana_Sanghi ප්‍රධාන නිලිය ලෙසින් මෙහි රංගනයෙන් එක් වන අතර #Saif_Ali_Khan ද රංගනයෙන් එක්වනවා.

ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සුව 😥😥

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *