Dear Comrade [2019] | Nee Neeli Kannullona Video Song With Sinhala Subtitles

මේ දවස් වල ඉන්දියා වේ තිරගත වෙන නම් දාරපු DEAR COMRADE තෙලිගු සිනමා පටයේ,

ගීතයක් වන NEE NEELI KANNULLONA  ගීතයේ VIDEO වක් අද නිකුත් උනා…

ගොඩක් අය Digital release වෙනකල් බලන් ඉන්නඉන්න ෆිල්ම් එකක් නේ,

ඒක හින්දා  ඉතින් මේකට උපසිරැසියක් කරන්න හිතුනා…

ඒක එනකල් මේක වත් බලන්නකෝ…

පුලුවන් උපරිමයෙන් කරලා තියෙනවා….

එහෙනම් මේක බලලා අඩුපාඩු එහෙම කියන්නකො…

One comment

  1. Naduni Sewwandi

    Wow awesome, great job 👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *