Dear Comrade ( 2019 )-Canteen Song with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

ඔන්න ආයෙම ආවා DEAR COMRADE එකෙ සිංදුවක්  අරගෙන…,

 Singer: KARTHIK RODRIGUEZ

Lyrics: Rehman

Music: Justin Prabhakaran

මේක ගැන නන් අයේ අටුවා ටීකා ඕන් නෑනේ…

 viwes 5 මිලියන් වලට කිට්ටු කරපු සින්දුවක්…

එහෙනන් සිංහල උපසිරැසි එක්ක බලලා කොහොමද කියන්නකො…

මේ ෆිල්ම් එකේ අත් ඇරලා දාන්න කියලා එක සිංදුවක් වත් නෑ….

ඔක්කොම මලයාලම් , තෙලිගු සම්මිශ්‍රනය වෙලා අමුතුම ලස්සනක් තියෙන්නෙ…

ඉතුරු ටිකත් මේ විදිහට ගෙන්න ඉන්නේ….

ඔයාලගේ අදහස් අනුව තමා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *