Darbar | Tharam Mara Song | Sinhala Subtitle | සිංහල උපසිරැසි

Darbar | Tharam Mara Song | Sinhala Subtitle

ධර්බාර් | තරම් මාරා ගීතය | සිංහල උපසිරැසි සමග 

   මේ ගීතය හරිම විශේෂයි , මොකක්ද මෙකේ රජිනිගේ වයසට වඩා පෙනුම පමණක් නෙවෙයි එයාගේ ක්‍රියාකාරකම්ද තාමත් තරුණයි. වයස නිකම්ම අංකයක් පමණයි . ඒක සත්‍යයක් කියල රජිනි විසින් ඔප්පු කරල තියෙනවා .

Singers : Anirudh Ravichander and Arjun Chandy

Music by : Anirudh Ravichander

සිංහල උපසිරැසි මෙතැනින් 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *