Madhushanka Liyanage

Idhe Kadha Nee Katha Full video With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

  ඔන්න හා හා පුරා කියලා ජනප්‍රිය තෙලුගු සින්දුවකට සබ් එකක් අරගෙන ආවා. අඩු පාඩුනම් ගොඩක් ඇති. දන්න ටික ගලපලා උපසිරැසි ගැන්වූවා. බැලුවද මහාර්ෂි.. අනිවාර්යයෙන් බලන්න ඇතිනේ. සාර්ථකත්වය පසු පස ගිහින් අන්තිමේ යථාර්ථය තේරුම් අරන්. ගොවියාට පිහිට වුන මිනිසාගේ කතාව. සුපර් ස්ටාර් මහේෂ් බාබු රගපෑ තවත් සුපිරිම නිර්මාණයක්නේ.. මහාර්ෂි චිත්‍රපටය …

Read More »