Uncategorized

Yetu Pone Video Song With Sinhala Subtitles – Dear Comrade (2019) | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදිහට Dear Comrade Movie  එකේ අද රිලීස් වුන, “Yetu Pone” Song  එකට සිංහල Subtitle අරගෙන ආවා… ෆිල්ම් එකේ තියෙන සින්දු වලින් මන් දෙවනියට ආස සින්දුව… (පලවෙනි එක මොකද්ද කියලා ඉස්සරහට කියන්නන්කෝ) ඉතින් මේ සින්දුව ගැන කීවොත් ෆිල්ම් එකේ තියෙන Brack-up Song  එක කීවොත් හරි… අපේ බොබි …

Read More »

Idhe Kadha Nee Katha Full video With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

  ඔන්න හා හා පුරා කියලා ජනප්‍රිය තෙලුගු සින්දුවකට සබ් එකක් අරගෙන ආවා. අඩු පාඩුනම් ගොඩක් ඇති. දන්න ටික ගලපලා උපසිරැසි ගැන්වූවා. බැලුවද මහාර්ෂි.. අනිවාර්යයෙන් බලන්න ඇතිනේ. සාර්ථකත්වය පසු පස ගිහින් අන්තිමේ යථාර්ථය තේරුම් අරන්. ගොවියාට පිහිට වුන මිනිසාගේ කතාව. සුපර් ස්ටාර් මහේෂ් බාබු රගපෑ තවත් සුපිරිම නිර්මාණයක්නේ.. මහාර්ෂි චිත්‍රපටය …

Read More »