නෙත්මි රණතුංග

නයන්තාරාගේ මීළඟ කොලිවුඩ් චිත්‍රපටය | Nayanthara’s Next Tamil Film Sinhala Article |

මේ වසර තුළ දැනට තිරගත වූ නයන්තාරාගේ චිත්‍රපට වාණිජමය අතින් අසාර්ථක වූ බව නොරහසකි. මේ දිනවල රජිනිකාන්ත් මහතාගෙ දර්බාර් චිත්‍රපටය සමග කාර්‍ය්බහුල ව සිටින නයන්තාරා ඇයගේ මීළඟ චිත්‍රපටය සඳහා යොමු වී සිටියි. අවල් චිත්‍රපටයෙ අධ්‍යක්ෂක වන මිලින්ද්ගේ මීළඟ චිත්‍රපටය සඳහා නයන්තාරා තෝරාගෙන ඇත. නයන්තාරාට හිමි චරිතය අභියෝගාත්මක චරිතයක් වන අතර …

Read More »

මාගේ සඳවතිය| Channa Mereya Sinhala lyrics |

“”මාගේ සඳවතිය”” හොඳයි, මම යන්නම් දැන්… කරුණාකර මගේ ආයාචනය මතකයේ තබා ගන්න… මගේ නාමයේ රසය ඔබේ දිවත තබා ගන්න… ඔබගේ හදේ මංජුසාව තුළ මගේ හොඳ ක්‍රියාවන් තබා ගන්න… මගේ ලියුම්වල සුබාශිංෂණයන් ද තබා ගන්න… මම මා මත තිබෙන ඔබේ අන්ධකාරය ගත්තෙමි… මගේ දිලිසෙන තාරකාවන් ඔබ නමින් නම් කෙරුවෙමි… මාගේ සඳවතිය, මාගේ, …

Read More »

“නයනයන්”|Nayanthara

“නයනයන්” දැකුමෙන් ඔබෙ රුව සැනසෙන මගෙ සිත සිතුවිලි සිය දහස පෙරළෙයි කවි ලෙස දැකුමෙන් වටකුරු මුහුණුත පියකරු සිහිවෙයි අමයුරු සිතුවිලි නිරතුරු රත් පැහැ දෙකොපුලින් තෙපලන වචනයන් මගෙ සිත සොම්නසින් පුරවයි නි‍රතුරින් දිලිසෙන නයනයන් සිත්කළු නයනයන් තරු වැනි නයනයන් හිමි ඇය “නයනයන්”

Read More »

වත්මන් දකුණු ඉන්දීය සිනමාවේ සාත්වික හැඩකාරිය|The Natural Beauty Of Present South Indian Cinema|සායි පල්ලවී|Sai Pallavi Sinhala Article |சாய் பல்லவி

ඇය සායි පල්ලවි සෙන්තාමරෛ ය. සෙන්තාමරෛ කන්නන්ට හා රාධා කන්නන්ට දාව පල්ලවි, 1992 මැයි 9 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොතගිරි හී දී මෙලොව එළිය දුටුවා ය. ඇය හැදි වැඩුණේ සහ පාසල් අධ්‍යාපනය නිම කළේ කොයිම්බතූර් හී දී ය. ඇය නිළියක් මෙන් ම වෘත්තීයෙන් වෛද්‍යවරියක් ද වෙයි. ඇය ජෝර්ජියාවේ Tbilisi …

Read More »

The Lady Superstar Sinhala Articles | නයන්තාරා

ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්‍රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි. දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ. නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 මලයාලම් චිත්‍රපටයක් වූ ”මනස්සිනක්කරේ” තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට …

Read More »

| ස්වර මාධූර්යයේ රැජිණ | Shreya Ghoshal Sinhala Articles |

ඇය ශ්‍රෙයා ගෝෂාල් ය (Shreya Ghoshal).1984 වර්ෂයේ මාර්තු මස 12 වන දින ඉන්දියාවේ උතුරු බෙංගාලයේ, මුර්ෂිදාබාද් හී දී උපත ලැබූ ඇය කුඩා කළ සිටම ගායිකාවක් වීමට සිහින මැව්වා ය. ඇයගේ මව සර්මිස්තා ගෝෂාල් වන අතර පියා බිශ්වජිත් ගෝෂාල් වේ. ඇයගේ සහෝදරයා සෞම්‍යදීප් ගෝෂාල් වේ. ඇයට යන්තම් වයස අවුරුදු 4 වන …

Read More »