මධුශංඛ ලියනගේ

DIA (2020) Review

Dia (2020) Sinhala

කන්නඩා චිත්‍රපටයක් වන දියා මේ වසරේ ඇමේසන් ප්‍රයිම් වීඩියෝ ඔස්සේ කරලියට පිවිසි දින සිටම හොඳ විචාරයන් ලබා ගනිමින් සිටී.අන්තිමේදී මම මගේ යහනේ සැපපහසුවට හිඳිමින් චිත්‍රපටය සිව් වරක් නැරඹුවෙමි. මේ මම දියා ගැන ලියනා දෙවනි වතාවය. හේතුව නම්. ඉන්බොක්ස් හරහා මට ලැබුන අභියෝගයකි. එදා ඉඳන් අභියෝග වලට මුහුණ දීමට මා තුල …

Read More »