ඉන්දීවරී හේරත්

Gautham Vasudev Menon: To Infinity & Beyond

ගෞතම් වාසුදේව් මෙනන් කියන්නේ අද වෙනකොට බොහොම කතාබහට ලක්වෙන පුද්ගලයෙක්. Trance මලයාලම් චිත්‍රපටියේ සහ විශේෂයෙන්ම Kannum Kannum Kollaiyadithaal චිත්‍රපටි දෙකේ කරපු රංගනය නිසා ඔහුව ගොඩක් දෙනෙකුගේ ප්‍රියතම පුද්ගලයෙක් වෙලා කියලා තමයි පේන්න තියෙන්නෙ. Kannum Kannum Kollaiyadithaal ෆිල්ම් එකේ තමයි ⁣මෑත කාලයේ මම බලපු ෆිල්ම්ස් වලින් හොඳම සර්ප්‍රයිස් එකක් දුන්න ending …

Read More »

Bhayanakam(2018) Review in Sinhala| “පෝස්මානේ…!”

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය නිසා ආබාධිත තත්වයට පත්වුනු විශ්‍රාමික සොල්දාදුවෙකි. ගෞරි කුන්ජම්මාගේ නිවසේ නවාතැන් ගන්නා ඔහු රාජකාරි කටයුතු අරඹයි. දෙවන මහා ලෝක යුද්ධය ඇරඹීමට පෙරදී සුභ නිමිත්තක් ලෙස ගම්වැසියන් දුටු ඔවුන්ගේ ‘පෝස්මාන්’, යුද්ධයේ විකාශනයත් සමග මුහුණ දෙන පෙරළිය කෙලෙසක …

Read More »

Ala Vaikunthapurramloo(2020) Review in Sinhala: “රාමුලෝ….රාමුලා මාව කරදරෙ දැම්මා”

මේ අවුරුද්දේ සංක්‍රාන්ති විනර් කවුද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? ඔබ කියන්නේ “අල්ලු අර්ජුන් තමයි, ඒත්……” වගේ පිළිතුරක්ද? ඒත් කියලා තව කෑල්ලක් අමුණන්න එපා මිත්‍රවරුනි. කෙලින්ම කියන්න ‘අල්ලු අර්ජුන් තමයි සංක්‍රාන්ති විනර්’ කියලා. ආය ඒකේ කතා දෙකක් එහෙම නෑ. බිලියනපතියෙක්ගේ බිරිඳට සහ ඔහුගේ රියදුරුගේ බිරිඳට එකම දවසේ එකම රෝහලේදී පිරිමි …

Read More »

Love Action Drama(2019) Review in Sinhala: ‘ඔබට දිවුරා කියන්නම්’

දිනේශන්ට තමන්ගේඇවැස්ස නෑනා ගැන හිතක් පහළ වෙන්නේ පොඩි කාලෙදිමයි. නෑනා පොඩ්ඩත් ලොකු කතාවක් කියලා දිනේශන්ට කැමති වෙනවා. හැබැයි ඒ සතුට ටික කාලයයි. කෙල්ල ඇවිල්ලා කියනවා ‘ලේ නෑයන් අතර විවාහය ආබාධිත දරුවන්ගේ උපතට හේතු වේ. එබැවින් මෙම සම්බන්ධය කන්ටිනිව් කිරීම නිශ්ඵල ක්‍රියාවකි’ කියලා. මේ කතාබහ ඇතිවෙද්දි නෑනයි මස්සිනයි දෙන්නම පොඩි ළමයි. …

Read More »

බොලිවුඩය අභිබවා: දකුණු ඉන්දීය සිනමාවේ බල කණු

නියම වීරයා: රජිණිකාන්ත්, වයස අවුරුදු 68 සිවාජි රාඕ ලෙස අප්‍රකටව,නමුත් සියල්ල අවධානයෙන් දකිමින් සිටි තැනැත්තෙක් තම සිනමාගමනයේ පළමු වෙඩිමුරය 1975 වසරේ තිරගත වුනු අබූර්ව රාගන්ගල් චිත්‍රපටය හරහා එල්ල කරමින් සිනමා ලොව දොරටුව විවර කර ගැනීමට සමත් වෙනවා. පා.රංජීත්ගේ කබාලි(2016) සහ කාලා(2018) සිනමාපට ද්විත්වය තුලින් තම ප්‍රතිරූපය නැවතත් ඔසවා ගැනීමට ඔහු …

Read More »

Oh! Baby (2019) Review in Sinhala| “වයස යනු ඉලක්කමකි”

Oh! Baby (2019) Movie Review in Sinhala| “වයස කියන්නෙ ඉලක්කමක් විතරයි” හැත්තෑ හැවිරිදි වියපත් කාන්තාවක් වන ‘බේබි’ ජීවත්වන්නේ තම පුතු සහ ඔහුගේ පවුලත් සමගය. ඇය ඇගේ ළමා වියේ මිතුරා වන චන්ටි සමඟ හවුලේ ආපනශාලාවක් පවත්වාගෙන යන්නී ය. ළමා කාලයේ සිටම දක්ෂ ගායිකාවක් වීමට පෙරුම් පිරුවද ඇගේ එම සිහිනයට කිසිදා ඉඩක් …

Read More »

Jackpot(2019) Movie Review in Sinhala| කිරි මුට්ටිය ගඟේ ගියා…

අදින් වසර බොහෝ ගණනකට පෙර වාසය කළ එක් දිළිඳු පුද්ගලයෙකු හට අපූරු, පෞරාණික බඳුනක් හමු වෙයි. එම බඳුනේ ආනුභාවයෙන් අන්ත දුගියෙකුව සිටි ඔහු කෙටිකලක් තුල මහා ධනවතෙක් බවට පත්වෙයි. එක් දිනක් රාත්‍රියේ නිවසට ඇතුළු වන පිරිසක් එම බඳුන සොරකම් කරගෙන පලා යති. නමුත් ඔවුන් අතින් බඳුන දිය පිරී ගලා යන …

Read More »

Johny Johny Yes Appa(2018) Movie Review in Sinhala | ජොනී කියන්නේ හොරෙක්!!!

පීටර්, ජොනී සහ පිලිප් කියන්නේ කාරියාන් මාස්ටර්ගෙත් ග්‍රේසි නෝනගෙත් පුතාලා තුන්දෙනා. පීටර් වැඩිමලා, පිලිප් බාලයා; අපේ කතා නායකයා වන ජොනී මද්දුමයා. කාරියාන් මාස්ටර් තමන්ගේ පුතාලා තුදෙනාගෙන් වැඩිපුරම ආදරේ ජොනීට. මෙයාලා පොඩි කාලේ දවසක් ජොනී පිටර් එක්ක පල්ලියේ මංගල්ලේ බලන්න යනවා. නිකන් නෙවෙයි, තාත්තගේ මේස ලාච්චුවෙන් කාසි ටිකකුත් හොරකම් කරගෙන.ජොනී තමයි …

Read More »

Super Deluxe Sinhala Review | ලෝකය තනි යායක්

The 10th edition of the Indian Film Festival of Melbourne උත්සවයේදී විජේ සේදුපති හට ඔහු විසින් Super Deluxe චිත්‍රපටයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවා උදෙසා පිරිනැමෙන සම්මානය ලැබී තිබෙනවා. Super Deluxe වෙනුවෙන් මේ සටහන තැබෙන්නේ එය නිමිති කරගෙනයි. ලෝකයේ එක එක කාලෙට එක එක විදියෙ ප්‍රවනතා ඇතිවෙනවා. සිනමා ලෝකෙත් …

Read More »

Raatchasi(2019) Sinhala Review | “මගේ නම ගීතා රාණි”

මේ ලෝකයට ජීවය ලැබෙන්නේ මවගේ කිරි වලිනුත් හිරුගේ රැස් වලිනුත් බව පැවසුවේ රුසියානු මහා ගත්කතුවර මක්සිම් ගෝර්කි ය. මවගේ කිරි සහ හිරුගේ රැස් වලට පසුව මේ ලෝකයට ජීවය ලබා දෙන්නේ ගුරුවරු බව පැවසුවහොත් මම නිවැරදියැයි සිතමි. Raatchasi හි කතාව ගෙතෙන්නේ රජයේ පාසලකට අලුතෙන් පත්වීම් ලබා පැමිණෙන හෙඩ් මාස්ටර්වරියක් වන ගීතා …

Read More »