අනූජ විජේසිංහ

Che: Part One & Che: Part Two

Che: Part One & Che: Part Two 2008 ‧ Drama/History  Che: Part One Che: Part One ජී විතේ එකම එක පාරක් එකම එක දවසක් වෙන මිනිහෙක් විදිහට ජීවත් වෙලා මරණය වැළඳගන්න ලැබුනොත් මං තෝරගන්නේ ලෝක ඉතිහාසය වෙනස් කළ ලොව බිහිවුනු ශ්‍රෙෂ්ඨතම විප්ලවවාදියා වුනු සදාතනික චේ ව. චේ ගැන මට මුලින්ම …

Read More »

The Turin Horse – A torinói ló (2011) (2011)

ඉතින් මැදියම් රෑ යාමයේ හුදෙකලාව අන්ධකාරය රජකරපු කාලපරාසයක භාවනාවක් කරනව වගේ Béla Tarr ගෙ A torinói ló (2011) බලන්නත් මට වාසනාවක් ඉතුරුවෙලා තිබුනා. සිනමාව මං එදත් අදත් හෙටත් දකින්නේ ආර්ට් එ//කේ කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට. ඒත් ඒකෙන් කීයෙන් කීදෙනෙක් උපරිම ඵලයන් නෙළාගන්නවද කියන්න මං දන්නැහැ. “කලු-සුදු” සිනමාව දැකපු තැන අපෝ! …

Read More »

Shahrukh Khan Sinhala Articles | බොලිවුඩ් සක්විති |

කන්නවත් අතේ පිච්චියක් නොමැතිව අනාථයෙකු ලෙස ජාතකවුනු එකා, වීදිවල ඇවිද යන මිනිසුන් හිනස්සපු එකා, ලෝකයෙන් සමුගත් දවසට මුලුමහත් ලෝකයක් හඬවල අවසන් හුස්ම පොද වා තලයට මුහුකරපු ඔහු නමින් චාර්ලි චැප්ලින්, වැඩි සමාජ ආශ්‍රයක් නොමැතිව, වයස අවුරුදු හතක් වනවිටදීවත් එකදු වචනයක්වත් කියවගන්න බැරිවුනු එකා, සමාජෙන් මානසික රෝගියෙක් ලෙස හංවඩු ගසා මුලුගන්වල …

Read More »

| Prithviraj Sukumaran Sinhala Article | ප්‍රීත්විරාජ් 💜️ |

Prithviraj Sukumaran Sinhala Article මං අද කතාකරන්න යන්නෙ මලයාලම් ලැයිස්තුවේ බොහෝ දෙනෙකු දැනහැඳින ගත්තද අඩුවෙන්ම අගය කිරීමට ලක්වන මගෙ සිත්ගත් තවත් එක් රංගනධාරියෙක් පිළිබඳවයි. නමින් ඔහු ප්‍රීත්විරාජ් සුකුමාරන්, 1982 වසරේ ඔක්තෝම්බර් මස 16 වනදින තිරුවන්නාතපුරම්හිදී මලයාලම් සිනමා නලුවෙකු මෙන්ම නිෂ්පාදකයෙකු වන සුකුමාරන් සහ මලයාලම් සිනමා මෙන්ම රූපවාහිනී නිළියක් වන මල්ලිකා …

Read More »