Bekhayali song With Sinhala Subtitles | Kabhir Singh (2019)|

මේ දවස් වල ඉන්දියාවෙ තිරගතවෙන, වාර්තා තියපු

ඒ වගේම ගොඩක් විවේචන එල්ල වුන, තෙලුගු Arjun Reddy 2017  චිත්‍රපටයේ

හින්දි ප්‍රතිනිර්මාණයක් වන Kabir Singh 2019 චිත්‍රපටයේ

අති ජනප්‍රිය වූ Bekhayali ගීතයට සිංහල උපසිරැසි අරගෙනයි ආවෙ..

කොහොම උනත් මේ චිත්‍රපටියෙ ගිත ගැන නම් කතා කරන්න දෙයක් නැ නියමටම තියනව, මේ මගේ ගීත වලට කරන පළමු උපසිරැසි ගැන්වීම ලේසි උනේ නම් නැ වැඩෙ. මගෙ දැනුමට අනුව උපරිමයෙන් මම ගීතයෙ උපසිරැසියට සාධරණයක් කලා කියල හිතනව. එහෙනම් මේක බලල අඩුපාඩු තියනවනම් අනිවාරෙන් කියාගෙන යන්න… ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකකුත් මම පහලින් දෙන්නම්..

Download the video – OPENLOAD

Leave a Reply

Your email address will not be published. Required fields are marked *