samitha

Dil Bechara (2020) Trailer | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග |

මෑතකදී තම දිවියෙන් සමුගත් සුපිරි බොලිවුඩ් නලු #Sushant_Singh_Rajput අවසන් වරට රංගනයෙන් එක් වුනු #Dil_Bechara චිත්‍රපටියේ Official triler එකයි මේ ……….. සිනමා පටයේ ඔරිජිනල් පිටපත් එලැඹෙන ජූලි මස 24 වනදා #Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් කරන බව දැනුම් දී තිබෙනවා.. Sushant සමඟින් #Sanjana_Sanghi ප්‍රධාන නිලිය ලෙසින් මෙහි රංගනයෙන් එක් වන අතර #Saif_Ali_Khan …

Read More »

V (2020) Teaser Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

අති සාර්ථකත්ව සිනමා ගමනේ 2019 වර්ශය පසුකල තෙලිඟු සිනමාවේ Natural Star ලේසින් නම් දරා සිටින නානි ගේ 25 වන චිත්‍රපටිය ලෙසයි මේ V (2020) චිත්‍රපටිය තෙලිඟු සිනමාවට එක් වෙන්නේ. මෙහි සෙසු චරිත ලෙස සුදීර් බාබු, නිවේදා තෝමස්, ආදිති රාඕ යන සුපිරි රංගනශිල්පීන් රංගනයෙන් එක් වන අතර මෝහන් ක්‍රිශ්නාගේ අධ්‍යක්ෂණයෙන් හා …

Read More »

Iddari Lokam Okate 2019 | You are My Heart Beat Song | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමග

එලැඹෙන දෙසැම්බර් 25 වනදා තිරගත කිරීමට නියමිත Iddari Lokam Okate (2019) || දෙන්නගෙම ලෝකය එකක් || ආදරණීය තෙලිඟු චිත්‍රපටයේ එන Anurag Kulkarni විසිනා කරන සිත් ගත් ගීතයක් මෙලෙසින් සිංහල උපසිරැසියෙන් හැඩ කරල අරගෙන ආවේ. Arjun Reddy චිත්‍රපටයෙන් ඔබේ හද දිනාගත් සුරූපී Shalini Pandey සමගින් Raj Tharun තමයි මෙහි රංගනයෙන් එක් …

Read More »