Peter Barthelot

Life Story Of Arnold Schwarzenegger

Life Story Of Arnold Schwarzenegger ඕනෑම කෙනෙකුට තමන්ට කියලා නිර්මාණය වුන විෂයක් තමන්ගේ පසුපසින්ම ගමන් කරනවා , අධ්‍යාපනයෙන් ලබා දෙන විෂයන් ඉගෙනගෙන ජයග්‍රහණය කලොත් ජීවිතය ජය ගන්න පුළුවන් ඒකම තමන්ගේ විෂය ඉගෙනගෙන ජයග්‍රහණයක් කලොත් ➡️ [කතාවට කියන්නේ මුලු ලෝකෙම අතට ගන්න පුළුවන් කියලා] අන්න ඒ වගේ මුලු ලෝකෙම අතට ගන්න පුළුවන්…. අපි …

Read More »

The Platform 2019 | English | Movie Review

The Platform – අසාමාන්‍ය වේදිකාවක සැඟවූ අරුත 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 පහුගිය කාලේ චිත්‍රපට සමූහයන්වල තරමක කතාබහට ලක්වුන සිනමාපටයක් විදියට The Platform සලකන්න පුලුවන්.. Netflix වෙතින් බෙදාහරින ලද තවත් හොඳ ගුණාත්මක නිර්මාණයක් විදියට මේකට ප්‍රේක්ශකයන්ගෙ මනාපය අනුව IMDB දර්ශකයෙ පවා 7/10 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා. නමුත් මේ චිත්‍රපටයෙ සමස්ථ අර්ථය ගත්තම මේ අගය …

Read More »

Dil Bechara ( 2020 ) | Hindi | Movie Review

Dil Bechara ( 2020 ) / Hindi / Drama , Comedy , Romance සැම විටම ඔයා සමග රැදී සිටින කෙනෙක් . . . ❤️ එක කාලෙක එක කුමාරයෙකුයි කුමාරිකාවකුයි හිටියා . . . පොඩි කෙල්ලෙක් වෙච්ච මට අපේ ආච්චි කියපු කතාව පටන් ගන්නේ එහෙම . . . හැමෝම ඒ වගේ …

Read More »

Mad Max Fury Road English Movie Review in Sinhala

ආදරණීය Furiosa වෙත, අරගලය නිමාවක් නැත.මගේ නම Max, Max Rockatansky . කෙදිනකවත් බලාපොරොත්තු ඇතිකර නොගන්න.එය මුලාවක් පමණයි.බලාපොරොත්තු ඉටු නොවුණ කල අපි ද්වේශයෙන් ඇලලී යනවා පමණයි .ඉතින් ශකතිමත් යකඩ ගැහැණිය Furiosa ,අපි නැවත අරගලයකින් හමුවෙමු. වසර ගණනාවක සංවර්ධන විපාකයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය නිරයක ස්වාභාවයක් ගෙන ඇත.Citadel අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා අතහල …

Read More »

The Silence 2019 English Movie Review in Sinhala

ලෝකයට ව්‍යසනයන් එන්නේ කලින් දැනුම් දීලා නොවෙයි. ඉතින් එහෙම එද්දී ඒකට යම් පෙර සූදානමක් අපිට සොබාදහමෙන් ලැබිල තියෙනවානම් ඒක වාසනාවක්. ලෝකයක් වසාගෙන වසංගතයක් පැතිරෙමින් පවතින මොහොතක ඔබට නරඹන්නට වටින සුවිශේෂී සිනමා නිර්මාණයක් ගැන තමයි මේ කියන්නට සූදානම.‍ #The_Silence කිව්වම ඔබ නරඹලත් ඇති. “ලෝකයක් නිහඬ කළ සත්වයින්” එහෙමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය විසින් …

Read More »

Snowpiercer 2013 Review in Sinhala

ලෝක ප්‍රසිද්ධ වීර චරිතය #Captain_America ‍ට පණ පෙවූ සුප්‍රසිද්ධ නළු Chris Evans සහ මෙවර ඔස්කා සම්මානයට පාත්‍ර වූ #Parasaite ‍‍සිනමා පටයෙහි පියාගේ චරිතයට පණ පෙවූ Song Kang-Ho විසින් රංගනයෙන් දායක වූ 2013 වර්ෂයේ තිර ගත වීම ආරම්භ කළ ඉතාම අනර්ඝ සිනමා නිර්මාණයක් වන #Snowpiercer ගැනයි මේ සටහන. . මෙය අනාගතයේ දී සිදුවිය හැකි විද්‍යා ප්‍රබන්ධයක්.‍‍ නමුත් …

Read More »

RED | Teaser | Sinhala Subtitle |  සිංහල උපසිරැසි සමගින්

RED Teaser Sinhala Subtitle  සිංහල උපසිරැසි සමගින් Ram Pothineni-starrer much-awaited film RED’s teaser has finally released and as expected it is thrilling and engaging. After delivering superhit film iSmart Shankar, Ram’s fans were eagerly waiting for his next, RED and the wait was worth for them.   සිංහල උපසිරැසි  

Read More »

Pattas-Jigidi Killaadi Song – Sinhala subtitle – සිංහල උපසිරැසි සමග.

Pattas-Jigidi Killaadi Song – Sinhala subtitle සිංහල උපසිරැසි සමග. Song Name: Jigidi Killaadi (Tamil) Album: Pattas (2020) Singer(s): Anirudh Ravichander Lyrics Writer(s): Vivek Composer(s): Vivek-Mervin Actor(s): Mehreen Pirzada, Dhanush සිංහල උපසිරැසි මෙතැනින්  

Read More »

Che: Part One & Che: Part Two

Che: Part One & Che: Part Two 2008 ‧ Drama/History  Che: Part One Che: Part One ජී විතේ එකම එක පාරක් එකම එක දවසක් වෙන මිනිහෙක් විදිහට ජීවත් වෙලා මරණය වැළඳගන්න ලැබුනොත් මං තෝරගන්නේ ලෝක ඉතිහාසය වෙනස් කළ ලොව බිහිවුනු ශ්‍රෙෂ්ඨතම විප්ලවවාදියා වුනු සදාතනික චේ ව. චේ ගැන මට මුලින්ම …

Read More »

The Turin Horse – A torinói ló (2011) (2011)

ඉතින් මැදියම් රෑ යාමයේ හුදෙකලාව අන්ධකාරය රජකරපු කාලපරාසයක භාවනාවක් කරනව වගේ Béla Tarr ගෙ A torinói ló (2011) බලන්නත් මට වාසනාවක් ඉතුරුවෙලා තිබුනා. සිනමාව මං එදත් අදත් හෙටත් දකින්නේ ආර්ට් එ//කේ කම්ප්ලීට් පැකේජ් එකක් විදිහට. ඒත් ඒකෙන් කීයෙන් කීදෙනෙක් උපරිම ඵලයන් නෙළාගන්නවද කියන්න මං දන්නැහැ. “කලු-සුදු” සිනමාව දැකපු තැන අපෝ! …

Read More »