Ashen

Nishabdham Movie Review

Nishabdham 2020 ★★★★☆☆☆☆☆☆ Director – Hemant Madhukar නිහැඬියාව ගිලගත් අබිරහස් ඝාතන! මේ සිනමාපටය තෙලිගු, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් හතරකින් නිර්මාණය වුන Thriller චිත්‍රපටයක්. මෙහි කතාව තුල පවතින සිදුවීම් සියල්ලම නිර්මාණය කරල තිබෙන්නෙ ඇමරිකාවෙහි Seattle නගරය මූලික කරගෙන. ඒ නිසා සම්පූර්ණ චිත්‍රපටයම දමිළ තෙලිඟු නළු නිළියන් සමගින් මේ Seattle නගරයෙහි …

Read More »

Story Of | Indian Film Actor | Vijay sethupathi

Story Of | Indian Film Actor | Vijay sethupathi 1978 ජනවාරි මස 16 වෙනි දා ඉන්දියාවේ Rajapalayam හීදී උපත ලද මොහුගේ සැබෑ නාමය වන්නේ Vijay Gurunatha Sethupathi Kalimuthu ය , තම වෘත්තීමය කටයුතු සදහා මෙම “Vijay Gurunatha Sethupathi Kalimuthu’ යන නාමය “විජේ සේතුපති” යනුවෙන් වෙනස් කලා කියලා තමා කියන්නේ. මේ …

Read More »