Home / Featured / Ala Vaikunthapurramuloo Trailer With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

Ala Vaikunthapurramuloo Trailer With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

Ala Vaikunthapurramloo (2020)

 

තෙලිඟු සිනමාවෙ Stylish Star Allu Arjun ගෙ 2020 සන්ක්‍රාන්ති දිනය නිමිත්තෙන් 12 වෙනි දින තිරගත වීමට නියමිත Ala Vaikunthapurramloo චිත්‍රපටියේ Trailer එක දන්න සිංහලෙන් අරගෙන ආව ඔන්න. මම නම් Stylish Star දඩ ෆෑන් කෙනෙක් තමයි. ඉතින් මේ ෆිල්ම් එකෙන් වත් ආයෙත් පරණ අල්ලුව දකින්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව. දැනට නිකුත් වුන ගීත ට්‍රේල සහ ටීසර් සඳහා දැඩි ප්‍රතිචාර ලැබිල තියෙනව. ඉතින් ඒ වගේම මේක Trivikram අධ්‍යක්ශක තුමාගෙ අධ්‍යක්ශනයක්.. ඒ වගේම සංගීත අධ්‍යක්ශනය Thaman S විසින් සිදු කර තිබෙන. දකින්න ඇතිනෙ ගින්දර වගේ සිංදු ටිකක් දීල තියෙනව.

 එහෙනම් ට්‍රෙල එකත් බලල අදහස් හා යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරගෙන යන්න...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *