Aadai Film Trailer with Sinhala Subtitle| වස්ත්‍රය| සිංහල උපසිරස සමග

ඔන්න අද අරගෙන ආවෙ ෆිල්ම් එකක් නම් නෙවෙයි .ෆිල්ම් එකක කසකාරයා වගේ එන ටේලර් එකට උපසිරසක් .කියන්න අමතක උනා නේ මේ සයිට් එක මාර්ගයෙන් අපි සිනාමාව හා සම්බන්ද ලිපි ,විඩියෝස් (උපසිරස සමග ) ලබා දීමට හිතන් ඉන්නවා ඒකේ පලමු වෙඩි මුරේ තියන්න…ඒ කියන්නෙ  Trailer එකක් පලමු වරට උපසිරස වශයෙන් ගෙන ඒමට මට හැකි උනා . මේක නම් මම දමිල සිනමාවෙ ආසම නිලිය වන  Amala Paul (බාස්කර් ඔරු රස්කල්,වීඅයිපී  එකෙන් සෙට් උනේ හොදේ )….

 

 

ඉදිරියට තිරගත වෙන්න තියෙන Aadai සලරුව තමා තෝරගත්තේ . මේක නම් සමජයේ කතා බහට ලක් වෙන ෆිල්ම් එකක් බවට පත්ව හමාරයි .නමුත් දුක තමා 90ml වගේ ඒවා විවෙච්නය නොකල සමජය මේ වගේ Amala Paul දක්වන උත්සහය හෑල්ලුවට ලක් කරන එක .

දැනට හිතෙන ආකරයට මෙය සමජයේ කන්තාවන්ට සිදුවන අකට යුතුකම් ගැන කිය වෙයි වගේ . ශුවර් නෑ .Trailer එකෙත් ලොකු දෙයක් න නෙ .බලමු 

මම කාන්ච්නා,100 ෆිල්ම් වල උපසිරස බාරගෙන ලබා නොදුන් අවස්තාවක , සයිට් එකේ අය කැමති උනොත් මේ කේ උපසිරස කිරීමට ආසාවෙ ඉන්නෙ හොදේ .බලමු …..ඉතින් 

මේක නරබන්න කියලා අන්තිමට ඉල්ලනවා .හොද කැපකිරිමක් ඇය කර ඇති බව හැගෙනවා .

 

 

                                   මෙතනින් නරබන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *